Friday, September 12, 2008

Registry edit Registry ඵක edit කරන්න පුරුදු වෙමු.

Registry ඵක edit කරන්න පුරුදු වෙමු.

කොහොමද Task Manager disable වෙලා තියෙනකොට Enable කරන්නනේ.
( For windows xp, NT,2003)


යන්න start ඵකට. Run click කරන්න. (regedit) ‍ටඊප් කරල Enter කරන්න.
යන්න
Hive: HKEY_CURRENT_USER
Key: Software\Microsoft\Windows\CurrentVersion\Policies\System
Name: DisableTaskMgr
Type: REG_DWORD
Value: 1=Enable Task Manager ඔනෙ නම් Disable කරන්න.
Value: 0=Disable Task Manager Enable කරන්න ඔනේ නම්.