Showing posts with label Registry edit Registry ඵක edit කරන්න පුරුදු වෙමු.. Show all posts
Showing posts with label Registry edit Registry ඵක edit කරන්න පුරුදු වෙමු.. Show all posts

Friday, September 12, 2008

Registry edit Registry ඵක edit කරන්න පුරුදු වෙමු.

Registry ඵක edit කරන්න පුරුදු වෙමු.

කොහොමද Task Manager disable වෙලා තියෙනකොට Enable කරන්නනේ.
( For windows xp, NT,2003)


යන්න start ඵකට. Run click කරන්න. (regedit) ‍ටඊප් කරල Enter කරන්න.
යන්න
Hive: HKEY_CURRENT_USER
Key: Software\Microsoft\Windows\CurrentVersion\Policies\System
Name: DisableTaskMgr
Type: REG_DWORD
Value: 1=Enable Task Manager ඔනෙ නම් Disable කරන්න.
Value: 0=Disable Task Manager Enable කරන්න ඔනේ නම්.